” අවුරුදු හයකින් දැකලා නැති ඔයාව ඉක්මනින් දකින්න වාසනාව ලැබේවා ” නොවෙනස් බැඳීමක් ගැන දිලිනි කී කතාව

adminape

ජනප්‍රිය රංගන ශිල්පිණීයක් වන දිලිනි ලක්මාලි මේ වෙද්දී විදෙස් ගත වෙලා ඉන්නවා කියන එක ගොඩක් දෙනෙක් දන්නා කතාවක්..

ඒත් ඉතින් මොන තරම් දුරක හිටියත් තමන්ගේ ආදරණීයන් අමතක කරලා කොහොමද..?

මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අන්න ඒ වගේ ආදරණීය කතාවක්..

සහෝදර බැඳීම කියන්නේ ගොඩක් වෙලාවට නොවෙනස් ආදරයක්..

මොන තරම් දුරක හිටියත් ඇගේ ආදරනීය සහෝදරයා වෙනුවෙන් මෙන්න මේ වගේ විශේෂ සුබපැතුමක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. මෙන්න බලන්නකෝ ඇය කියලා තිබුණ ඒ කතාව..

“සදා නොවෙනස් බැඳීම…සුභ උපන්දිනයක් මගේ මල්ලීට..ජීවිතේ වාසනාවන්ත වේවා..මට නොලැබුණ හැම සැප සම්පත්තියක්ම…මගේ මල්ලීට ලැබේවා..!!!! බුදුසරණයි.. අවුරුදු 6 කින් දැකලා නැති ඔයාව ඉක්මණට දකින්න වාසනාව ලැබේවා”

Hiru Gossip

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *