BREAKING NEWS
Search

අපිව බෙදන්න හිතන් ඉන්නවනම් සොරිම තමයි! | ටිල්වින් සිල්වා

1039

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා රට තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ මැතිවරණ පොරොන්දු පිළිබඳව සිරස මාධ්‍යවේදී වසන්ත මාසිංහ නැගූ ප්‍රශ්නවලට සහ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අවලාද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ලබා දුන් පිළිතුරු කෙරෙහි විචාරකයන්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

සිරස මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!