වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා රට තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ මැතිවරණ පොරොන්දු පිළිබඳව සිරස මාධ්‍යවේදී වසන්ත මාසිංහ නැගූ ප්‍රශ්නවලට සහ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අවලාද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ලබා දුන් පිළිතුරු කෙරෙහි විචාරකයන්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.
සිරස මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.







