BREAKING NEWS
Search

මේ අවසන් අවස්ථාවයි.. එකගතා යලි කැඩුවොත් අපේ සහායක් නෑ..- IMF ලංකාවට දන්වයි..

203

දහ අටවන වතාවට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් බිඳ වැටුණොත් නැවත ක්‍රියාත්මක නොකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී තිබේ.
තමන්ට එම අරමුදලේ නියෝජිතයන් මේ බව දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

“අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!