මෙරට සංචාරයකට පැමිණී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද දින අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වුනා.
එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රි ලංකා ජනපති අනුර කුමාර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තා.

Feb 21, 20260