BREAKING NEWS
Search

ඇයට හිමි ලංකාවේ එකම ඉඩම අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් පූජා කරන්නට සූදානම් උතුම් හදවතක් ගැන ඇසෙන කතාව මෙන්න

584

ඇය මේ කියන කතාව ඇත්තටම කෙනෙක්ට විශ්වාස කරන්නත් බැරුව ඇති.

ඒත් ඇත්තටම ලොකු පුන්‍ය කර්මයක්.

ඇය නමින් සන්ධ්‍යා නිල්මිණී, හෙද නිලධාරිණියක්ව සේවය කළ ඇය නේ වෙනකොට ජීවත් වෙන්නේ සිය පවුල සමග විදේශගතවයි.

හික්කඩුව, කහටපිටිය ප්‍රදේශයේ ඇය නමින් ඇති බිම්කොටසක් මෙම හෙදිය ආපදාවට පත්වුණු අයට දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඇය පවසන්නේ පරිත්‍යාගශීලියෙක් ඇත්නම් මේ ඉඩමේ නිවාස සෑදීමට ඇයව දැනුවත්කරන ලෙසයි. කෙසේ හෝ මේ වනවිට ඇය ඒ ගැන පවසන වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙනවා.

source – hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *