BREAKING NEWS
Search

රත්තරන් වලට හොඳම හොඳ කලක් – අද වැඩි උන ගාන මෙන්න..!

4122

මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 319,000ක් ලෙසය.

මේ අතර ඊයේ (13) දිනයේ දී රු. 345,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!