BREAKING NEWS
Search

Jennifer Lopezගේ දික්කසාදයට අදහාගත නොහැකි වන්දියක්..!

335

Jennifer Lopez සහ Ben Affleck කියන්නේ අමෙරිකාව තුළ අතිශ්‍යය ජනප්‍රිය යුවලක්..

මේ දෙන්නාගේ ආදර කතාව ගැන මේ වෙද්දී ලෝකයේම කසුකුසුවක් ඇති වෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

Jennifer Lopez නම් මේ සුප්‍රකට තාරකාව තමන්ගේ සැමියාගෙන් දික්කසාද වීමට ඔහුගෙන් ඇදහිය නොහැකි වන්දියක් ඉල්ලලා.. 2022 දී විවාහ වූ මෙම යුවළ පසුගිය මාස කිහිපය පුරාම ගැටලුවලින් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ..

ඉතින් දැන් ඇය මේ සැරසෙන්නේ බෙන් ඇෆ්ලෙක්ගේ ඩොලර් මිලියන 150 ක මුදලක් වන්දි ලෙස ලබාගැනීමටයි.. මේක ඇත්තටම අදහා ගන්න නොහැකි තීරණයක්..

ඉතින් බොහෝ දෙනා මේ දඩ මුදල ගැන විමතියට පත් වෙලා.. මේ Ben Affleckගේ මුළු වත්කමෙන් හරි අඩක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!