පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

ඔහු බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ඡායාරූප පෙළක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
ඒ සටහනක්ද සමගින්…

උපුටාගැනීම – හිරු ගොසිප්

Jan 14, 2026, 04:55 am0
833පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

ඔහු බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ඡායාරූප පෙළක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
ඒ සටහනක්ද සමගින්…

උපුටාගැනීම – හිරු ගොසිප්
Feb 21, 20260