BREAKING NEWS
Search

never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් – පියුමි කට අරී

5536

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරනවා.

Hi 👋🏻 good afternoon 😃 my lovely friends have a beautiful day🤣🔫 මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 April dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග
පිංතර ගත්තා ❤️ එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා 🤣 මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන🙊 CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න 🙉 never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු🤣🔫 ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise 🙏 Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා ❤️🤣




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!