BREAKING NEWS
Search

පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී අපේ කොල්ලෝ ලක්මව රනින් සරසයි !

1345

බ්‍රිතාන්‍යයේ වේල්ස් හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

12.5m Line Throw යන ඉසව්වෙන් මෙම රන් පදක්කම දිනා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂක ශූරතාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙස මෙය සටහන් වනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!