BREAKING NEWS
Search

ප්‍රමාදය නිසා දිවි බේරා ගත් ඈ ගැන ඇසෙන කතාව මෙන්න

5589

අපිට සමහර දේවල් මගහැරෙන්නෙ අපේම හොඳට…
ඒ අහිමිවීම තුළ හිතාගන්න බැරි තරම් ලොකු ආශිර්වාද සැඟවිලා තියෙනවා !!!!

එයාර් ඉන්දියා ගුවන් යානයෙන් නිවසට යාමට නියමිතව සිටි නමුත් විනාඩි 10 ක් ප්‍රමාද විම නිසා දිවි බේරා ගත් භූමි.

භූමි චෞහාන් බ්‍රහස්පතින්දා උදෑසන ලන්ඩන් බලා යන එයාර් ඉන්දියා AI-171 ගුවන් යානයට ගොඩවීම සඳහා ගුජරාටයේ අහමදාබාදේහි සර්දාර් වල්ලබ්බායි ගුවන් තොටුපළට යමින් සිටියාය.නමුත් ඇය විනාඩි 10ක් ප්‍රමාද වීම නිසා යානය මගහැරුනු අතර ජීවිතය හමු විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!