BREAKING NEWS
Search

T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය පැතුම් නිස්සංකට..

854

 

 

අයි.සී.සී. විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

එම ‍ශ්‍රේණිගත කිරීම්හි සිවු වන ස්ථානයේ පසු වූ ඔහු, ලකුණු 779ක් ලබා ගනිමින් මෙලෙස පියවරක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන් වේ.

විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තවදුරටත් ඉන්දියාවේ අභිෂේක් ෂර්මාට හිමිව ඇති අතර එංගලන්තයේ පිල් සෝල්ට් දෙවැනි ස්ථානයේ පසුවේ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!