BREAKING NEWS
Search

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදෙයි

150

 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” කටුනායක ගුවන්තොටුපළින් පිටතට රැගෙනවිත් තිබේ.

ඝාතන සිද්ධි කිහිපයකට සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 යානයෙන් සැකකරු මෙරටට රැගෙන ආ බවද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!