BREAKING NEWS
Search

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ ඉරණම සාෆීගේ ඉරණමට සමානයි..! – පා.ම ප්‍රසාද් සිරිවර්ධන

3406

ආන්දෝලනයට තුඩු දී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ සිදුවීම තුළින් මේ රටේ රාජ්‍ය සේවය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් බියට පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පාර්ළිමේන්තුවෙදි අදහස් පල කරමින් කියා සිටිනවා.

විශේෂයෙන්ම වසර ගණනාවක්ම පොලිස් රෝහලේ සේවය කරන ලද මෙම වෛද්‍යවරිය අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ කම්පනයට පත්වන ගමන් පසුගිය සමයේ සිදුවූ වෛද්‍ය සාෆීගේ සිදුවීම මෙන්ම එවැනි සිදුවීමක් එම ඕඩියන්ස් එකටම රඟ දක්වන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ආන්දෝලනයට තුඩු දුන් එම ප්‍රකාශය පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!