BREAKING NEWS
Search

රනිල්ට විදෙස් රෝහලක ප‍්‍රතිකාර ගන්න අවස්ථාව – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

2062

 

තමන් කැමති නම් පෞද්ගලික හෝ විදේශීය රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසයි.

විජලනය හේතුවෙන් පසුගිය 23 වනදා බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේම සිටිය යුතු බවට ඊයේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

ඔහුට අධිකරණයෙන් ඊයේ දින ඇප ලබා දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ රෝහලට පැමිණ අදාළ ඇප නියෝගය සඳහා ඔහුගේ අත්සන ලබාගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!