BREAKING NEWS
Search

රංජන් ජනාධිපති සමග ගැසූ සෙල්ෆියෙන් සමාජ මාධ්‍ය කැළඹෙයි

838

දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම සෙල්ෆි සේයාරුව අපට ලැබුණේ රන්ජන්ගේ මුහුණු පොතෙනි.

Source – Ceylon 24×7

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!