BREAKING NEWS
Search

රට ගොඩගන්න එන මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න..!

187

මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම්කළ ලේඛණය එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට යොමු කර ඇත.

එම පිරිස මෙසේය.

බිමල් නිරෝෂන් රත්නායක
ආචාර්ය අනුර කරුණාතිලක
මහාචාර්ය උපාලි පන්නිලගේ
එරංග උදේශ් වීරරත්න
අරුණ ජයසේකර
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ජනිත රුවන් කොඩිතුවක්කු
පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
රාමලිංගම් චන්ද්‍රසේකර්
වෛද්‍ය නජිත් ඉන්දික
සුගත් තිලකරත්ත
ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
සුනිල් කුමාර ගමගේ
ගාමිණී රත්නායක
මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
සුගත් වසන්ත ද සිල්වා
අබුබකර් ආදම්බාවා,
උපාලි සමරසිංහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *