BREAKING NEWS
Search

ප්‍රකට සමාජ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වේ

3324

රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය දින වල රෝගී තත්වයෙන් පසුවූ ඒ මහතා, අද උදැසන මියගිය බව පවුලේ ආරංචිමාර්ග පවසයි.

යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා, සිය SL DESHAYA සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ දේශපාලනික වශයෙන් ජනතාව දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකළේය.

Source – The Leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!