BREAKING NEWS
Search

ඉන්දු පකිස්තාන අර්බුදය විසඳන්න රුසියාව මැදිහත් වෙයි

537

ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටලු විසඳීමට රුසියාව මැදිහත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු විදේශ අමාත්‍යවරයා, පකිස්ථාන නිලධාරීන් පිරිසක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ඇති වූ ගැටලුවට දේශපාලනික වශයෙන් විසඳුමක් ලබා දීමට සූදානම් බව, එම සාකච්ඡාවේදි රුසියාව අවධාරණය කර තිබේ.

Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!