BREAKING NEWS
Search

ලංකා සතොස ලැබූ ඓතිහාසික අලෙවි වාර්තාව මෙන්න

446

පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තම ආයතනයට ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය ලෙස රුපියල් මිලියන 870ක අලෙවියක් සිදු කිරීමටත් හැකි වූ බවයි.

News first




Leave a Reply

Your email address will not be published. Required fields are marked *