BREAKING NEWS
Search

ආපදාවෙන් මිදීමට ශ්‍රී ලංකාව IMF එකෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලයි

215

 

 

ආපදා තත්ත්වයෙන් මිදීමේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing instrument -RFI) යටතේ මේ මුදල ඉල්ලා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට මේ ඉල්ලීම සමාලෝචනය කරමින් සිටින බවත් මේ ඉල්ලීම සලකා බැලීම මේ අවස්ථාවේදී ප්‍රමුඛතාව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Source – Divina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!