විස්සයි විස්ස සංචිතය සමග මහනුවර කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට අද ගිය තරුණ දග පන්දු යවන්නෙකු ට යළි නිවසට යන ලෙස දැනුම් දීලා තියෙනවා.
මහනුවරට සිය පුද්ගලික රථයෙන් ගොස් සිටි තවත් දග පන්දු යවන්නෙකුට හා මහනුවරට යමින් සිටි තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට සංචිතයේ නැති බවත් නිවෙස් වලට යන ලෙස දැනුම් දීලා තියෙනවා.
ඒ කවුද කියලා අමුතුවෙන් හංගන්න දෙයක් නෑනේ…
මීට කලින් අපේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ හිටියේ ඔය කියන ක්‍රීඩකයින් විදිහට යොවුන් දඟ පන්දු යවන්නා ට්‍රැවීන් මැතිව්… අනෙක් දඟ පන්දු යවන්නා දුශාන් හේමන්ත… තුන් ඉරියව් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්…!
Playersලා දන්නෙත් නෑ කැපෙනකල් ඌ කැපුනේ ඇයි කියලා…
අන්තිමට මැච් ටික ගහන්න හෝටලයටත් ගියාට පස්සේ කියන්නේ උඹ නෑ පලයං යන්න කියලා…
ඔන්නෝමයි අපේ World Cup සූදානම…🤮







