ලෝක කුසලානය කටේ තියාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉබාගාතේ යයි. ටෙස්ට් , එක්දින ක්‍රීඩකයින් එකතු කරලා හදපු සුපිරි විස්සයි විස්ස සංචිතය මෙන්න

636

සංචාරක එංගලන්ත පිලට එරෙහිව ලබන 30 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ තරග මේ මස 30, පෙබරවාරි මස 1 සහ 3 යන දිනවල පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!