BREAKING NEWS
Search

‘සුමේධ‘ තවත් සද්ධන්තයෙකු සමඟ ගැටෙයි

2447

(නිමල් ජයරත්න )

පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි තවත් වන අලියෙකු සමඟ ඊයේ (28 ) ගැටෙන අයුරු දකින්නට ලැබිණි.

මීට මාස කිහිපයකට ඉහතදී ලොරි රථයක ගැටී දකුණු දළය අහිමිව අතුරු දහන්ව සිටි සුමේධ ඇතා පසුගිය දිනවල නැවත වරක් මින්නේරිය ජාතික වන උද්‍යානයෙන් හමු වූ අතර එම සුමේධ ඇතා තම නිජබිම වන මින්නේරිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *