අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස 5 .00 ට මොරටුව රාවතාවත්ත ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි. Post navigation බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අන|තුරෙන් 30ක් රෝහලේ…කැබිනට් මාධ්‍ය හමුව සීමා කෙරේ – මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය සමග ගණුදෙනු කිරීමට සූදානම්..!