අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස 5 .00 ට මොරටුව රාවතාවත්ත ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.