BREAKING NEWS
Search

කොදෙව් ක්‍රිකට් වැජඹු කළු කඩවසම් කොල්ලා… ඉතිහාසය අලුතින් ලියාවිද ?

339

ක්ලයිව් ලොයිඩ්ගෙ යකඩ රෑන ගියාට පස්සෙ කොදෙව් ක්‍රිකට් ලෝකෙ හෙල්ලුවෙ ‍රිචඩ්සන් , කාල් හූපර් වගේම ලාරා. ලාරත් ගියාම කොදෙව් ටීම් එක නන්නත්තාර වෙලා තිබුණෙ . කොදෙව් කොල්ලො ක්‍රිකට් පැත්තට දාල බාස්කට් බෝල් ගහන්න ඇමරිකා ගියා ,ටීම් එකේ වලි කචල් හැමදාම. ටීම් එකක් හොයාගන්න නැතිවුනා , ස්පොසර්ල දාල ගියා.

තරුවක් නොවුනු එක කලු කඩවසම් කොල්ලෙක් මේ කොල්ලො ටික එකතුකලා. ඒ මිනිහ ඩැරන් සමී.
ඒ කොදෙව් කළු කඩවසම් කොල්ලා කොදෙව්වන්ට නායකත්වය දීල 2012 T20 ලෝක කුසලානය කොදේව්‍ දේශයට ගෙනාව.

එතනින් නැවතුනේ නැ ඒ කළු කඩවසම් කොල්ලා 2016 T20 ලෝක කුසලානය කොදෙව්වන්ට ගෙනාව , ලොව T20 ලෝක කුසලාන 2ක්‌ දිනු එකම නායකයා බවට පත්වුනා.

අද ඒ කළු කඩවසම් කොල්ලා පුහුණුකරුවෙකු වෙලා කොදෙව් දේශය 2026 ලෝක කුසලානයයේ ඉන්න පොරවල් කියල ක හිතන් ඉන්න, තමන්ට විතරයි පුළුවන් කියලා හිතන් ඉන්න ටීම් බයකරල ඉවරයි.

මොකද හිතෙන්නේ 3න් වැනි පාරටත් ඒ කළු කඩවසම් කොල්ලා කොදෙව් දේශයට ලෝක කුසලානයක් දිනා දේවිද????

Nuwan Gammanpila




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!