BREAKING NEWS
Search

සිංදු 2000කට වැඩිය ලියා දුප්පතෙකු ලෙස අවසන් ගමන් ගිය අසහාය කලාකරුවා…හේම ශ්‍රී

1656

සිංදු 2000කට වැඩිය ලියා දුප්පතෙකු ලෙස අවසන් ගමන් ගිය අසහාය කලාකරුවා…හේම ශ්‍රී

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ…

සිංදු 2000ක් ලියා…

උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේදවාචකය…..

 

මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා…, මධු සඳෙන් තවත් සුපුන් සඳක්…, නෙත් යුග රන් තරු…, සුදු සඳ රැස් ගලන…, ශ්‍රීණි විභූෂිත ලංකා…, සීත වනමල් පෙතේ… ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි

 

මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස්සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.

 

සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි..🌻🙏

 

උපුටා ගැනීමකි…💜




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!