BREAKING NEWS
Search

නිලි රැජිනට අවසන් වරට සමුදෙන්න හැමෝම බලාගෙන හිටපු ඔහුත් ඇවිත්…

10442

ඇය අපේ සිනමා වංශකතාවේ ස්වර්ණමය නාමයයි…

ඇගේ වියෝව ඇයට ආදරය කළ අතිමහත් ජනතාවට දරාගත නොහැකි වේදනාවක්…

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා අද ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන විත් තිබුණා…

ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට ලකී ඩයස් පැමිණියා…

Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!