පසුගිය දවස් කිහිපය පුරාම ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන මාතෘකාව වුණේ යුරේනි නොෂිකා.
ඒ ඇයගේ අලුත්ම වැඩක් ගැන ඉඟි පළ කරපු නිසා.
ඒ කුතුහලය තවත් වැඩි කරමින් යුරේනි ඇයගේ අලුත්ම Music Video එකේ Teaser එක එළියට දැම්මා.
ඒකට ලැබිල තිබුණේ හිතාගන්නත් බැරි තරම් ප්‍රතිචාරයක්.
කොහොම වුණත් හෙට මිලියන ගණනක් ආදරය කරපු, දහස් ගණනක් Share කරපු මේ Teaser එකේ සම්පූර්ණ වීඩියෝව නිකුත් වෙන්න නියමිතයි.
යුරේනිගේ ඒ සුපුරුදු දඟකාර වගේම සරාගී පෙනුම මේ වීඩියෝව පුරාම දකින්න ලැබෙනවා කියලා දැනටමත් ආරංචියි.
Hiru Gossip








