ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය වගේම හැමෝම කතා කරන යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ.
මේ දෙන්නා කොතැනට ගියත් ඒ තැන ලොකු කතාබහක් ඇති කරන්න සමත් වෙනවා.
හැබැයි මේ පාර දිනිති කියපු කතාවක් නිසා මුළු ෆේස්බුක් එකම “ඇවිළිලා” තියෙනවා කිව්වොත් හරි.








