ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11 න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්ව ඇත.
එය ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බව වාර්තා වේ.
ලෝක ශ්‍රේණිගත කිරීමේදි 11 පහල කාණ්ඩයේ තුන්වෙනි තැනට ආපු අපේ ලාංකිය කොලුවා…..ඇත්තටම ක්‍රිඩාවකදි ලෝක ශ්‍රේණිගත වීමකදි 1 .2 . 3 වෙනවා කියන්නෙම රටක් විදිහට අපි අප්‍රමාණ සතුටක් විදිය යුතු දෙයක් වගේම ජයග්‍රහණයක්…ඒක ලේසි පාසු වැඩක් නොවන බව ඕනිම කෙනෙකුට තේරෙන දෙයක්.ඒ වගේම මේ දරුවට අනාගතයේ ලෝක ශ්‍රේණිගත වීමකදි අංක 1 වෙන්න තියෙන වාසිය හොදටම වැඩී..ඒ තවමත් ඔහු ලාබාල වියේ සිටින දක්ෂතාවය අතින් උපරිමයට ගිය දක්ෂයෙක් නිසාවෙන්…ඉතිං ටික් ටොක් සහ මෙගා ස්ටාර්ස් වලින් ජනප්‍රිය වෙන අය අතර මේ දරුවා අප. රටක් විදිහට රතුපලසින් පිලිගෙන ජාතික වස්තුවක් ලෙස රැගගනිමින් උපරිම පහසුකම් ලබාදෙමින් ඔහුගේ අනාගතය ගොඩනගා රටක අනාගත ජයග්‍රහණයන් සනිටුහන් කරමින් ඔහුට ශක්තියක් විය යුතුව ඇත.
ඉතිං පුතේ ඔබට ජයක්ම පතමි…..❤️
අමල් අත්තනායක







