BREAKING NEWS
Search

ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ – ඇමති සමන්ත විද්‍යාරත්න

38

ආණ්ඩුව පෙරළා දැරීම් දැමීමට උත්සාහ දරන විපක්ෂ කණ්ඩායම් වලට ඉදිරියේදී පෙරලී යාමට සිදු අනුව ඇත්තේ බන්ධනාගාරයට බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටිය රිදීමාලියද්ද ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.

‘ආණ්ඩුව පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ අයට එළියට නොපොනුනාට ඒ අය කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික ඇතුළෙන් හැදෙනවා. තව මාස දෙක තුනක් යනකොට නඩු එක දෙක උසාවියට එනවා. නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ.’

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *