BREAKING NEWS
Search

ඩොලර් මිලියන 94ක් වටිනා ප්‍ර.හාරක යානයක් කුවේට් ප්‍රහාරයකින් විනා.ශ වී දිවි ගලවාගත් අමෙරිකානු නියමුවරිය කී අමුතු කතාව

513

2026 මාර්තු මාසයේ අමෙරිකාව 🇺🇸 සහ ඉරානය අතර ඇතිවුණු යුද ගැටුම් අතරතුර කුවේට් වලදී  මේ අපූරු සිදුවීම වාර්තා වෙලා තියෙනවා.

මෙහෙයුමක් අතරතුර කුවේට් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් අත්වැරදීමකින් අමෙරිකානු F-15E ප්‍රහාරක යානා තුනකට මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. කොහොම වුණත් මේ යානා තුනේ හිටපු නියමුවන් හයදෙනාම පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව බිමට බහින්න සමත් වෙලා.

සාමාන්‍යයෙන් මේ වගේ වේගයකින් ඉජෙක්ට් (Eject) වෙන එක ඇඟේ ඇටකටු පවා කැඩෙන්න පුළුවන් තරම් භයානක දෙයක්. හැබැයි මේ වෛරල් වෙන වීඩියෝ එකේ ඉන්න අමෙරිකානු කාන්තා නියමුවරිය කිසිම ගාණක් නැතුව හිනාවෙවී බිමට බහින හැටි තමයි හැමෝම පුදුම කළේ.

එතන හිටපු කුවේට් වැසියෙක් ඇය ළඟට දුවගෙන ඇවිත් “ඔයාට අමාරුද? බයවෙන්න එපා දැන් ඔයා ආරක්ෂිතයි. අපිට උදව් කළාට ස්තූතියි” කියලා කියනවා වීඩියෝ එකේ ඇහෙනවා  මේ වගේ ධෛර්යවන්ත කාන්තාවන් ඇත්තටම යුද පිටියේ වීරවරියන් කියලා කියන්න පුළුවන්.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!