BREAKING NEWS
Search

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය ට්‍රම්ප්ට..

304

 

 

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය පිරිණමා තිබුණි.

කොරියානු අර්ධද්වීපය තුළ සාමය ඇති කිරීමට ට්‍රම්ප් ගනු ලැබූ පියවර හේතුවෙන් මෙම සම්මානය පිරිණැමූ බව කොරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!