එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි.
ජනාධිපති ට්‍රම්ප් මේ අතර, ඉරානයේ ගැටුම තවත් සති හතරක හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කළ අතර, එක්සත් ජනපදයට ඊට වඩා “බොහෝ දුරයාමට හැකියාව” තිබේද යන්නත් සදහන් කළේය.







