BREAKING NEWS
Search

ඇමෙරිකානු හමුදා විසින් ඉරාන යුද නෞකාවක් ඉන්දියන් සාගරයේදී ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි

2594

ඉරාන යුද නෞකාවක් ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු හමුදා විසින් ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාරයට ලක් වූ නෞකාවේ නම නිල වශයෙන් අනාවරණය නොකළ ද, අද දිනයේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඉරාන නෞකාවක් මුහුදුබත් වී තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!