BREAKING NEWS
Search

කතානායකට එරෙහිව අරන් එන්න කියන්නකෝ විශ්වාසභංග – එතකොට අපි බලාගමු..!

144

කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.

කතානායකවරයාට එල්ල වී ඇති චෝදනා ගැන ඔහු විසින් සිදුකරන ප්‍රකාශයත් සමඟ අවධානය යොමු කරන බවද පවසන ඒ මහතා විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කිරීමට උචිත කාලය මෙය නොවන බවත් සදහන් කරයි.

කෙසේ වෙතත් විපක්ෂය ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව සාර්ථකව මුහුණ දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *