BREAKING NEWS
Search

සනත් පුහුණුකරු ධූරයෙන් දාලා යනවා කියලා අපිට කියලා නැ.. – ශ්‍රී ලංකා ක්‍රිකට්

239

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතා එම තනතුරින් අද ඉවත්වන බව වාර්තා වනවා.

අද පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය වන
පාකිස්තාන සමග පැවැත්වෙන තරගයෙන් පසුව ඔහුගේ සමුගැනීම සිදුවන බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් අප කල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ ඉවත්වීම ගැන මෙතෙක් තම ආයතනයට දැනුම් දී නොමැති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!