BREAKING NEWS
Search

“හදිසියේ දරුවෝ අසනීප වුනාම දෙමව්පියෝ හිතෙන් අසනීප වෙනවා..” පුංචි රාහුල් වෙනුවෙන් ඇය එක්කළ සංවේදී සටහන මෙන්න..

5526

 

 

රිද්මා පිලපිටිය, අද වෙනකොට කලා ලෝකයේ ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇය හඳුන්වාදෙන්නේ හොඳ මවක්, බිරිඳක් විදිහටයි.

රොෂාන්ගේ වගේම රිද්මාගේ ආදරණීය කැදැල්ල සතුටෙන් සරසන්නේ ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල්. ඉතින් කවුරුත් නොහිතපු විදිහට පුංචි රාහුල් පුතා පසුගිය දවසක අසනීප වෙලා රෝහල් ගත කරලා.

පුංචි රාහුල් දැන් ටික ටික සුවය ලබමින් ඉන්නවා. කොහොම වුණත් මවක් විදිහට මේ ගෙවීගිය දින කිහිපය රිද්මාට නම් ඉතාමත් සංවේදී කාලයක් වෙලා.

“හදිසියේ දරුවෝ අසනීප වුනාම දෙමව්පියෝ හිතෙන් අසනීප වෙනවා..” පුංචි රාහුල් පුතාගේ අසනීපයත් එක්ක ඇය මෙන්න මේ වගේ සටහනක් තමයි මුහුණුපොතට එක්කරලා තිබුණේ.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!