BREAKING NEWS
Search

2020 දී කුණාටුවක් එනවා කියලා දැනගත්තම, ගෝඨාභය රජය මුහුණ දුන් හැටි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න – නාමල් රාජපක්ෂ

723

 

 

රජය විසින් රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් විශ්වාසය තබා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

2020 වසරේ මේ ආකාරයේම සුළි කුණාටුවක් එන බවට දැනගත් පසු, ගෝඨාභය රාජපක්ෂගේ රජය එයට සූදානම් වූ ආකාරය අධ්‍යයනය කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි  (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!