BREAKING NEWS
Search

සා. පෙළට A9 සාමාර්ථ ලබාගත් සිසුන් ගැන දැනගන්න කැමතියිද..? සියලු විශයන් වලට A ගත්තු ළමුන් 13,392ක්…

1162

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් මග බලා සිටියා මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් විශේෂ ආරංචියක්..

සමහරවිට මේ ගැන දැනගන්න ඔබ පුනපුනා බලා සිටින්නට ඇති..

මේ කියන්න යන්නේ ඒ ගැන ඇසුණු ඒ විශේෂ ආරංචියයි..

2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළා..

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි..

මේ අතර 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බව ද ඇය සඳහන් කළා..

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා…

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!