BREAKING NEWS
Search

මාලිමා මන්ත්‍රී -ස්වාධීන මන්ත්‍රිනියගේ අත විකලා

824

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ යනුවෙන්ද ඩී.වී චානක මහතා කීය.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!