BREAKING NEWS
Search

අභාවප‍්‍රාප්ත මාලිමා මන්ත‍්‍රීට අවසන් ගෞරව දෙන්න නාමල් යයි..!

144

ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුවට පැමිණ සිටියේය.

ඉන් අනතුරුව පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවසටය.

එහිදී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත මන්ත්‍රී වරයාගේ මවට සහ සොහොයුරන්ට සිය සංවේගය පුද කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *