තමන්ගෙ ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි සවලයි උදැල්ලයි නාය ගිය ප්රදේශවල මෙහෙයුම් වලට දෙන්න දියතලාවෙ ඉඳන් කුඹල්වෙලට බස් එකේ පටවගෙන ආපු තරුණය.
රටකට ඕනි පුත්තු මේ…පසිඳු මල්ලි…
කවදාවත් කිසිම අනතුරක් වෙන්න එපා..
![]()
![]()




Dec 03, 2025, 04:44 am0
646තමන්ගෙ ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි සවලයි උදැල්ලයි නාය ගිය ප්රදේශවල මෙහෙයුම් වලට දෙන්න දියතලාවෙ ඉඳන් කුඹල්වෙලට බස් එකේ පටවගෙන ආපු තරුණය.
රටකට ඕනි පුත්තු මේ…පසිඳු මල්ලි…
කවදාවත් කිසිම අනතුරක් වෙන්න එපා..
![]()
![]()


