BREAKING NEWS
Search

මගේ නායකයා මහින්දානන්දයි..එතුමා කියා දුන් මඟ ඔස්සේ ඉදිරියට යනවා..! – නාවලපිටිය නව නගරාධිපති

1386

හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ කියා දුන් මඟ ඔස්සේ ඉදිරියට යන බව නාවලපිටිය නගර සභාවේ නව සභාපති අමල් ප්‍රියංකර මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර එම නගර සභාවේ බලය පිහිටන ලද්දේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහයෝගය දෙන දෙනු ලැබූ ස්වාධීන කණ්ඩායමක් විසිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *