BREAKING NEWS
Search

මාලනීගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නත් නියෝග අරන් – දයාසිරිගෙන් රට හොල්ලන හෙළිදරව්වක්..!

8822

මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ මොහොත වන විට මාලනී ෆොන්සේකා මහත්මිය අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් සිටි බවද ඔහු පැවසීය.

මෙම තීන්දුව ඇයට කොතරම් වේදනාකාරීව බලපාන්නට ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා ඇයගේ නම අදාළ ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *