රටවල් 12ක් සම්බන්ධව ගත් අලුත් තීරණයක් ගැනයි මේ කියන්න යන්නේ..
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා..
ඒ, Afghanistan, Burma, Chad, Republic of Congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya, Somalia, Sudan සහ Yemen යයි.
එමෙන්ම තවත් රටවල් 7ක් සඳහා අර්ධ සංචාරක සීමාවන්ට පනවා තිබෙනවා..
එම රටවල් වන්නේ, Burundi, Cuba, Laos, Sierra Leone, Togo, Turkmenistan සහ Venezuela.