BREAKING NEWS
Search

මෛත‍්‍රිව CID කැඳවා ඇත්තේ රාජ්‍ය මුදල් අවභාවිතයක් ගැන ප්‍රකාශයක් ගන්නලු.!

30

ජනාධිපති අරමුදල අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

හිටපු ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු කැඳවා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *